සමරු කාසි

 සමරු කාසි

ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සමරු කාසි


අංකය

විස්තර

මුහුණත වටිනාකම (රුපියල්)

කාසියේ සඳහන් වර්ෂය

ලෝහය

විෂ්කම්භය/ ප්රමාණය
මි.මි.

බර(ග්රෑම්)

කාසි වර්ගය

ටංකනය කල කාසි ගණන

1

වර්ෂ 2500
බුද්ධ
ජයන්තිය

    5

1957

රිදී

38.61

28.28

සාමාන් සංසරණය

500,000

2

වර්ෂ 2500
බුද්ධ
ජයන්තිය

    1

1957

තඹ/නිකල්

28.50

11.31

සාමාන් සංසරණය

2,000,000

3

දෙවැනි ලෝක ආහාර සම්මේලනය

    2

1968

තඹ/නිකල්

31.50

12.35

සාමාන් සංසරණය

500,000

4

නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව
කොළඹ

    5

1976

නිකල්

32.84

13.60

සාමාන් සංසරණය

1,000,000

5

නොබැඳි ජාතීන්ගේ පස්වන සමුළුව
කොළඹ

    2

1976

තඹ/නිකල්

30.00

13.50

සාමාන් සංසරණය

2,000,000

6

පළමුවන විධායක ජනාධිපති පදවි ප්රාප්තිය
(
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන)

    1

1978

තඹ/නිකල්

25.40

7.13

සාමාන් සංසරණය

2,000,000

7

පළමුවන විධායක ජනාධිපති පදවි ප්රාප්තිය
(
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන)

    1

1978

රන්(කැරට් 12)

25.40

12.00

හිමාකාර

39

8

සර්ව ජන ඡන්ද බලය ලැබී වසර
50
සැමරීම

    5  

1981

තඹ/නිකල්

29.00 / 30.28

9.60

සාමාන් සංසරණය

2,000,000

9

මහවැලි සංවර්ධන යෝජනා
ක්රමය

    2

1981

තඹ/නිකල්

28.50

8.25

සාමාන් සංසරණය

45,000,000

10

ජගත් නිවාස වසර

   10

1987

තඹ/නිකල්

25.00 - 30.00

11.70

සාමාන් සංසරණය

2,000,000

11

ජගත් නිවාස වසර

   10

1987

තඹ/නිකල්

25.00 - 30.10

11.70

හිමාකාර

200

12

ශ්රී ලංකා මහ බැංකුවේ 40 වන
සංවත්සරය

  500

1990

රිදී

38.61

28.28

Proof

9,800

13

ශ්රී ලංකා මහ බැංකුවේ 40 වන
සංවත්සරය

  500

1990

රිදී

38.61

28.28

හිමාකාර

200

14

පස්වන දකුණු ආසියානු සම්මේලනය ක්රීඩා- කොළඹ

  500

1991

රන්(කැරට් 12)

14.00

1.60

හිමාකාර

8,000

15

පස්වන දකුණු ආසියානු සම්මේලනය ක්රීඩා- කොළඹ

  100

1991

රිදී

22.00 - 29.40

10.20

හිමාකාර

20,000

16

විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්රේමදාස)
පදවි ප්රාප්තිය තෙවන සංවත්සරය

       1

1992

තඹ/නිකල්

25.40

7.13

සාමාන් සංසරණය

25,000,000

17

විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්රේමදාස)
පදවි ප්රාප්තිය තෙවන සංවත්සරය

       1

1992

තඹ/නිකල්

25.40

7.13

හිමාකාර

2,500

18

විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්රේමදාස)
පදවි ප්රාප්තිය තෙවන සංවත්සරය

       1

1992

රිදී

25.40

7.13

හිමාකාර

2,000

19

විධායක ජනාධිපතිතුමාගේ (ආර්.ප්රේමදාස)
පදවි ප්රාප්තිය තෙවන සංවත්සරය

      1

1992

රන්(කැරට් 12)

25.40

12.00

හිමාකාර

100

20

2300 අනු බුදු මිහිඳු ජයන්තිය

  500

1993

රිදී

38.61

28.28

හිමාකාර

30,000

21

ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ
50
වන සංවත්සරය සැමරීම

      2

1995

තඹ/නිකල්

28.50

8.25

සාමාන් සංසරණය

40,000,000

22

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50
වන සංවත්සරය සැමරීම

      5

1995

නිකල්/පිත්තල

23.50

9.50

සාමාන් සංසරණය

50,000,000

23

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 50
වන සංවත්සරය සැමරීම

      5

1995

නිකල්/පිත්තල

23.50

9.50

හිමාකාර

5,000

24

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල්
50
වන සංවත්සරය සැමරීම

      1

1996

තඹ/නිකල්

25.40

7.13

සාමාන් සංසරණය

5,000,000

25

ශ්රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය

 5,000

1998

රන්(කැරට් 22)

22.05

7.98

හිමාකාර

5,000

26

ශ්රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය

 

 

 1,000

1998

රිදී

38.61

28.28

හිමාකාර

25,000

   27

ශ්රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය

     10

1998

ද්වී ලෝහ (පිටත වටය- තඹ සහ නිකල් ඇතුළත නිකල් සහ පිත්තල)

පිටත වටය
27.00
ඇතුලත
18.00

9.00

සාමාන් සංසරණය

500,000,000

28

ශ්රී ලංකාවේ 50 වන නිදහස් සංවත්සරය

   200

1998

පොලිමර් (නෝට්ටු ඇසුරුම)

146.50 x 73.00

අදාල නොවේ

අදාල නොවේ

20,000,000

29

1996 ලෝක ක්රිකට් කුසලානය දිනා ගැනීම

1,000

1999

රිදී

38.61

28.28

හිමාකාර

25,000

30

1996 ලෝක ක්රිකට් කුසලානය දිනා ගැනීම

       5

1999

නිකල්/පිත්තල

23.50

9.50

සාමාන් සංසරණය

50,000,000

31

ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන
සංවත්සරය
(
හිමිකාර)

       1

1999

නිකල් ආලේපිත

25.40

7.13

හිමාකාර

8,000

32

ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන
සංවත්සරය(සංසරණය සඳහා
නොයෙදු දිලිසෙන)

       1

1999

නිකල් ආලේපිත වානේ

25.40

7.13

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

127,000

33

ශ්රී ලංකා මහ බැංකුවේ 50 වන
සංවත්සරය

1,000

2000

රිදී

38.61

28.28

හිමාකාර

10,000

34

ශ්රී ලංකා නාවික හමුදාවේ 50 වන
සංවත්සරය

       1

2000

තඹ/නිකල්

25.40

7.13

හිමාකාර

2,000

35

ශ්රී ලංකා නාවික හමුදාවේ 50 වන
සංවත්සරය

       1

2000

නිකල් ආලේපිත
වානේ

25.40

7.13

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

20,000

36

ශ්රී ලංකා ගුවන් හමුදාවේ 50 වන
සංවත්සරය

       1

2001

තඹ/නිකල්

25.40

7.13

හිමාකාර

2,000

37

කොළඹ ක්රමය 50 වන
සංවත්සරය

       2

2001

තඹ/නිකල්

28.50

8.25

සාමාන් සංසරණය

10,000,000

38

ශ්යාමෝපසම්පදාවේ 250 වෙනි
සංවත්සරය(ප්රවර උපාලි නාහිමි)

       5

2003

නිකල්/පිත්තල

23.50

9.50

සාමාන් සංසරණය

4,000,000

39

ශ්යාමෝපසම්පදාවේ 250 වෙනි
සංවත්සරය (ශ්රී වැලිවිට ශ්රී සරණංකර සඟරාජ මාහිමි)

       5

2003

නිකල්/පිත්තල

23.50

9.50

සාමාන් සංසරණය

4,000,000

40

බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන
වසර සැමරීම

 2,000

2006

රිදී (කොටසක් රන් ආලේපිත)

38.61

28.28

හිමාකාර

10,000

41

බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන
වසර සැමරීම

 1,500

2006

රිදී

38.61

28.28

හිමාකාර

20,000

42

බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන
වසර සැමරීම

 

      5

2006

පිත්තල ආලේපිත වානේ

23.50

9.50

සාමාන් සංසරණය

20,000,000

43

ලෝක කුසලාන ක්රිකට් - 2007

1,000

2007

නිකල් ආලේපිත
වානේ

32.00

12.00

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

10,000

44

ලෝක කුසලාන ක්රිකට් - 2007

       5

2007

පිත්තල ආලේපිත වානේ

23.50

7.70

සාමාන් සංසරණය

7,860,000

45

අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය

1,000

2008

නිකල් ආලේපිත
වානේ(සංසරණය සඳහා
නොයෙදු දිලිසෙන)

28.50

7.00

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

1200

46

අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය

 1,000

2008

නිකල් ආලේපිත
වානේ(සංසරණය සඳහා
නොයෙදු දිලිසෙන)

28.50

7.00

හිමාකාර

100

47

අර්ථ සාධක අරමුදලේ 50 වන සංවත්සරය

      2

2008

නිකල් ආලේපිත
වානේ

28.50

7.00

සාමාන් සංසරණය

2,000,000

48

ශ්රී ලංකා රේගු අධිකාරියේ ද්විශතවාර්ෂික සැමරුම

  200

2009

රිදී

28.50

11.90

හිමාකාර

3,000

49

ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන සංවත්සරය

 1000

2009

රිදී

28.50

11.90

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

10,000

50

ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 60 වන සංවත්සරය

 1000

2009

තඹ/නිකල්

28.50

8.25

සංසරණය සඳහා නොයෙදු දිලිසෙන

200,000

51

සාමය සහ සෞභාග්යය සංකේතවත් කෙරෙන රු.1000 සමරු නෝට්ටුව

 1,000

2009

මුදල් නෝට්ටුවකි

157.00 X 78.50

අදාල නොවේ

අදාල නොවේ

25,000,000

52

ශ්රී ලංකා මහ බැංකුවේ 60 වන
සංවත්සරය

 5,000

  2010

රිදී

38.61

28.28

හිමාකාර

5,000

53

ශ්රී ලංකා ගුවන් හමුදාවේ 60 වන
සංවත්සරය

       2

  2011

නිකල් ආලේපිත
වානේ

28.50

7.00

සාමාන් සංසරණය

3,000,000

54

2600 සම්බුද්ධත්ව ජන්තිය

 1,000

  2011

රිදී

38.61

28.28

හිමාකාර

2,000

55

2600 සම්බුද්ධත්ව ජන්තිය

     10

  2011

නිකල් ආලේපිත
වානේ

26.4

8.35

සාමාන් සංසරණය

1,500,000

56

මහජන බැංකුවේ 50 වන සංවත්සරය

 1,000

  2011

රන්  ආලේපිත
රිදී

38.61

28.28

හිමාකාර

2,300

57

කොළඹ ආනන්ද විද්යාලයේ 125 වන සංවත්සරය

 2,000

  2011

රිදී

38.61

28.28

හිමාකාර

1,500

58

ශ්රී ලංකා බාලදක්ෂ ව්යාපාරයේ ශත සංවත්සරය

       2

  2012

නිකල් ආලේපිත
වානේ

28.5

7.0

සාමාන් සංසරණය

2,000,000


ඉහතින් සඳහන් කරන ලද රන් සහ රිදී සමරු කාසි සීමිත ප්රමාණයක් රාජගිරිය, ශ්රී ජයවර්ධනපුර මාවතේ, අංක 58, බැංකු කටයුතු අධ්යයන කේන්ද්රයේ පිහිටි මුදල් කෞතුකාගාරයෙහි විකිණීමට ඇත.(දුරකථන- 011 2477809)


*
දෛනික වෙළෙඳපොළ මිල ගණන් පදනම් කරගනිමින් මාසිකව ගණනය කරනු ලබන මෙම කාසිවල විකුණුම් මිල බැංකු ප්රධාන කාර්යාලයේ කවුන්ටර අංශයෙහි හා මුදල් කෞතුකාගාරයේ ප්රදර්ශනය කරනු ලැබේ.


                 පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න