ව්‍යවහාර මුදල් කළමනාකරණය
4.
ව්යවහාර මුදල් කළමනාකරණය
|
1 |
949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්රී ලංකා මහබැංකුව සතු වේ. මෙම කර්තව්යය සිදුකරනු වස් ශ්රී ලංකාවේ බැංකු නෝට්ටු සහ කාසි සැලසුම් කිරීම, මුද්රණය කිරීම හා බෙදාහැරීම ශ්රී ලංකා මහ බැංකුවට පැවරී ඇත. ව්යවහාර මුදල් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ආර්ථිකයේ මනා ක්රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන, ව්යවහාර මුදල්වල වටිනාකම හා එකීයභාවය පිළිබඳ මහජන විශ්වාසය ගොඩ නංවා පවත්වාගෙන යාම හා ව්යවහාර මුදල් සඳහාවන ඉල්ලුම සපුරාලීමට ප්රමාණවත්වන පරිදි ප්රමාණවත්ව තොග පවත්වාගෙන යාමත්ය.
► ව්යවහාර මුදල් නෝට්ටු සහ කාසි වල වටිනාකම
ව්යවහාර මුදල් නෝට්ටු සහ
කාසි වර්ග
වර්තමානයේ
සංසරණය
වන නෝට්ටු වර්ග
ශ්රී
ලංකා
මහ
බැංකුවේ
නව
මුදල්
නෝට්ටු
කාණ්ඩය
පෙර පිටුවට පටුනට ඊලග පිටුවට
Comments
Post a Comment